brand logo

ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නෙගටිව්

03 January 2021

එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගීවීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03) උදෑසන ලංකාවට පැමිණියේය. එහිදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් ගුවන්තොටුපල පරිශ්‍රයේදීම අන්ටිජන් පරික්ෂාවට ( ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණය ) බඳුන්කර ඇති අතර සියලු ක්‍රීඩකයින්ගේ පරීක්ෂණ වාර්තා නෙගටිව් වී ඇත. කොළඹ පෞද්ගලික රෝහලක් විසින් මෙම පරික්ෂාව සිදුකර ඇත.    
 

More News..