brand logo

ලංකාපුර ආසාදිතයාගේ ඥාතියෙකුට කොරෝනා

31 July 2020

තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම ආසාදිතයා කොවිඩ්-19 ආසාදිතයෙක් බවට ඊයේ (30) තහවුරු කරගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ ඥාතියෙකු බව වාර්තා වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2815 දක්වා ඉහළ ගොස් තිබේ
 

More News..