brand logo

රෝහලේ බෝම්බ සිදුවීමට තවත් අයෙකු අත්අඩංගුවට

17 September 2021

නාරාහේන්පිට බෝම්බ සිද්ධියේ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ දේ

නාරාහ්න්පිට ලංකා පෞද්ගලික රෝහලේ තිබි අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සැකකරු මහව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.

මෙම සිද්ධියට අදාළව මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු සමග මොහු මීට පෙර වෙනත් ස්ථානයක රැකියා කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 

More News..