brand logo

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන් තම නිවසේම රඳවයි

15 May 2021

පී.සී.ආර්. පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා, එහෙත් රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඔවුන්ගේ නිවෙස් තුළ ම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඒ අනුව, එම ක්‍රමවේදය එළඹෙන සඳුදා (මැයි 17) සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරිය සඳහන් කළා ය. ඔවුන් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 

More News..