brand logo

රොයිස් විජිත ජූලි මස 17 දක්වා රිමාන්ඩ්

08 July 2019

අත්අඩංගුවට ගත් ‍මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායවරයෙකු වන රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ජූලි මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් කටාන පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ‍මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායවරයෙකු වන රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කල අතර එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසනයේ හිටපු සංවිධායකවරයෙකු වන මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මීගමුව නගරයේදී ඊයේ දහවල් කටාන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.
 

More News..