brand logo

රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට කොවිඩ් ආසාදිතයි

26 January 2021

    කහතුඩුව නගරයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට සහ එම නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් නගරයේ වෙළෙඳුන් ඇතුළු 250 දෙනෙක් අද (26) PCR පරීක්ෂණවලට යොමුකර ඇති බවයි. එසේම එම ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 100කට අධික ගණනක් වාර්තා වී ඇත.
 

More News..