brand logo

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහරදීමක්

24 February 2019

පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියකින් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය සඳහන් කරයි. පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නොමැති බව පොලිසිය කියයි.
 

More News..