brand logo

රු. මිලියන 23ක් වටිනා හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

16 November 2018

රුපියල් මිලියන 23කට අධික වටිනා හෙරොයින් තොගයක් ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස සොයාගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 2ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 23.3ක් පමණ වනවා.
 

More News..