brand logo

රු. මිලියන 2.4ක ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

24 September 2022

කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුල්කෝට්ටේදි සිදුකළ වැටලීම

කේරල ගංජා කිලෝ 4යි ග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ හෝටලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරින් විසින් අද දින මෙම වැටලීම සිදුකළ බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව ජයන්ති පුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. මේ දිනවල පවතින හිගය නිසා මේ වනවිට කේරල ගංජා කිලෝ එකක මිල රුපියල් ලක්ෂ 06 දක්වා ඉහල ගොස් ඇති බව පොලීසිය පවසයි.
 

More News..