brand logo

රු. කෝටි 13කට අධික වටිනා මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවට

07 January 2021

බෙල්ජියමේ සිට ගුවන් මගීන් මෙරටට ගෙන්වූ මත් පෙත් 18000ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදි රේගු භාරයට ගෙන තිබේ. මෙම මත්පෙතිවල වටිනාකම රුපියල් කෝටි 13.5ක් පමණ වන බවට තොරතුරු වාර්තා වේ. මෙලෙස ගෙන්වූ මත්පෙති Ecstasy හෙවත් Methamphetamine බවට අනාවරණය වී තිබේ.
 

More News..