brand logo

රුසියානු විදේශ ඇමති ලබන ජනවාරියේ දිවයිනට

27 December 2019

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ලබන මස මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ඔහු ලබන ජනවාරි 14 වන දා සහ 15 වන දා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන බවත් ජනවාරි 14 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
 

More News..