brand logo

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත යළි පියාසර කරයි

02 April 2021

රුසියා‌ව නිල වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ශ්‍රී ලංකාව, ජර්මනිය, තජිකිස්ථාන්, උස්බකිස්තාන්, වෙනිසියුලාව සහ සිරියාව යන රටවලට නිල වශයෙන් ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ඊයේ (01) සිට එම තීරණයට අනුව ගුවන් ගමන් ආරම්භ කර ඇත. කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ සිට ලොව රටවල් රැසක් වෙත ගුවන් ගමන් නවතා දැමීමට රුසියානු රජය කටයුතු කර තිබිණි.
 

More News..