brand logo

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

02 April 2019

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 176.66 දක්වා තවදුරටත් ශක්තිමත් වී ඇත. මහ බැංකු වාර්තා වලට අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 172.82ක් වේ.
 

More News..