brand logo

රුපියල තවත් පහතට

20 March 2020

නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (20) 189.87 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189.87ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 185.38 ක් ලෙසත් දැක්විණි.
 

More News..