brand logo

රුපියල් කෝටි 5 කට අධික මුදලක් වංචා කළ අයෙක් මාට්ටු

12 July 2019

විදෙස් රටවලින් භාණ්ඩ ගෙන්වන ධනවත් ව්‍යාපාරිකයෙකු බව පවසමින් රජයේ ඉහළ පෙලේ නිලධාරින්ගේ රුපියල් කෝටි 5 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ගාල්ල පොලීසිය අද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ගාල්ල ,මාගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අඩු මිලට මෝටර් රථ ගෙන්වා අලෙවි කරන්නෙකු බවට පවසමින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ද මුදල් වංචා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.
 

More News..