brand logo

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ තුනක් මාට්ටු

12 January 2020

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් හා කේරළ ගංජා සමඟ සැකකරුවන් තිදෙනකු අද (12) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සතුව හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 634ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 403ක්, කේරළ ගංජා ග්‍රෑම් 537 ක් තිබී ඇත.
 

More News..