brand logo

රිෂාඩ්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒ්මට විපක්ෂය සූදානම්

31 July 2019

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසීය.
 

More News..