brand logo

රිෂාඩ්ගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

30 December 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රිෂාඩ් බද්යුදීන් මහතා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
 

More News..