brand logo

රිය අනතුරු වලින් දිනකට ජීවිත 8ක් අහිමි වන බව පොලීසිය කියයි

29 March 2019

රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08දෙනෙකුට පමණ ජීවිතක්ෂයට පත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ මහතා ඊයේ (29) පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ මාර්ග අනතුරු රැසකට රියදුරන් මෙන්ම පදිකයින්ද වගකිය යුතු බවයි. රිය අනතුරු වලට වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත්වන්නේ යතුරු පැදිවල ගමන් කරන්නන් බව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
 

More News..