brand logo

රිය අනතුරකින් හිටපු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව ජිවිතක්ෂයට

05 July 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව මහතා රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිඛේ. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේදී සිදුවු රිය අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සමජි ජන බලවේගය නියෝජනය කරමින් අශෝක වඩිගමන්ගාව මහතා මහ මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කරන අපේක්ෂකයෙකු වනවා.
 

More News..