brand logo

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට දිනට තාවකාලිකව අත්හිටුවයි

31 January 2020

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. රියදූරු බලපත්‍ර නිකුත් කිරීම සදහා මෙතෙක් භාවිතා කළ පද්ධතියේ වැඩිදියුණු කිරීමට පියවර ගැනීම හේතුවෙන් හෙට දිනයේ මෙලෙස රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තවකාලිකව නතර කෙරෙනු ඇත.
 

More News..