brand logo

රැඳවියන් පිරිසක් වහල උඩ විරෝධතාවක

27 November 2020

මීගමුව සහ වැලිකඩ බන්ධනාගාරවල රැදවියන් පිරිසක් අද බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටියි. ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවමවීම, කොරෝනා වසංගත අවදානම, ඇප ලබාගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයකි. මේ අතර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ද මේ වන විට දින 5ක් තිස්සේ විරෝධතාවයක නිරතව සිටියි.
 

More News..