brand logo

රැඳවියන් ක්‍රියාත්මක කළ විරෝධතාව තවදුරටත්

24 November 2020

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වන විට වහලයමතට නැග ක්‍රියාත්මක කර ඇති විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තාවේ. රැඳවියන් විරෝධතාවයේ නිරතව ඇත්තේ නිරෝධනය සඳහා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයට රැගෙන ඒමට එරෙහිවයි. එසේම බන්ධනාගාරයේ කොරෝනා පොකුර පාලනය සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 5 දෙනෙකු යොමුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරනවා.
 

More News..