brand logo

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

17 August 2020

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය. ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තෝරාගත් ලැයිස්තුව ගෝමරකඩවල : https://bit.ly/2Y6IKxU කන්තලේ : https://bit.ly/310NiaW කින්නියා : https://bit.ly/3g1djv3 කුච්චිවේලි : https://bit.ly/2Q32sWM මූතූර් : https://bit.ly/3avcTMg පදවි ශ්‍රීපුර : https://bit.ly/321Egd4 සේරුවිල : https://bit.ly/2E6aRWW තඹලගමුව : https://bit.ly/31SvLAU ත්‍රිකුණාමලය කඩවත් සතර : https://bit.ly/3kSo8mP වෙරුගල් - ඊචලාම්පත්තු : https://bit.ly/314fF8s අපේක්ෂිත ලැයිස්තුව : https://bit.ly/2CxGmss ප්‍රතික්ෂේප ලැයිස්තුව : https://bit.ly/347qzfx
 

More News..