brand logo

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-හම්බන්තොට දිස්ත්‍රික්කය

17 August 2020

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය. ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ. හම්බන්තොට දිස්ත්‍රික්කය: තේරීපත් වූ නාම ලේඛනය අම්බලන්තොට: shorturl.at/suTV4 අගුණුකොලපැලැස්ස : shorturl.at/kzW37 බෙලිඅත්ත : shorturl.at/lntA6 හම්බන්තොට : shorturl.at/pBHK7 කටුවන : shorturl.at/jvwWZ ලුණුගම්වෙහෙර : shorturl.at/fkNWX ඔකෙවෙල: shorturl.at/ltGTY සූරියවැව : shorturl.at/vGHQW තංගල්ල: shorturl.at/bdrD3 තිස්සමහාරාමය : shorturl.at/NRV14 වලස්මුල්ල : shorturl.at/bnuY0 වීරකැටිය : shorturl.at/oxBI2 අපේක්ෂිත ලැයිස්තුව : shorturl.at/lDRZ9 ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/amvKM
 

More News..