brand logo

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-පොළොන්නරුව දිස්ත්‍රික්කය

17 August 2020

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය. ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කය: තේරීපත් වූ නාම ලේඛනය දිඹුලාගල : shorturl.at/iotCT ඇලහැර : shorturl.at/lmtM9 හිගුරක්ගොඩ: shorturl.at/qsLS6 ලංකාපුර : shorturl.at/gnIQX මැදිරිගිරිය :shorturl.at/jvwQZ තමන්කඩුව : shorturl.at/bezJY වැලිකන්ද :shorturl.at/iruIQ අපේක්ෂිත ලැයිස්තුව: shorturl.at/pwOR4 ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව: shorturl.at/bqDT1
 

More News..