brand logo

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය-කෑගල්ල දිස්ත්‍රික්කය

17 August 2020

කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය. ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ. කෑගල්ල දිස්ත්‍රික්කය: තේරීපත් වූ නාම ලේඛනය අරණායක : shorturl.at/rwzDN බුලත්කොහුපිටිය: shorturl.at/epxR2 දෙහිඕවිට: shorturl.at/mqyC0 දැරණියගල : shorturl.at/tITW2 ගලිගමුව: shorturl.at/nxLO6 කෑගල්ල: shorturl.at/sxJR4 මාවනැල්ල : shorturl.at/btyNQ රඹුක්කන : shorturl.at/cfht7 රුවන්වැල්ල: shorturl.at/fjxDH වරකාපොල : shorturl.at/mzDW3 යටියන්තොට : shorturl.at/frEPQ අපේක්ෂිත ලැයිස්තුව: shorturl.at/gjACQ ප්‍රතික්ෂේප කළ ලැයිස්තුව : shorturl.at/bCFZ8
 

More News..