brand logo

රා ලීටර්  83,000ක් සමඟ අයෙක් අත්අඩංගුවට 

15 October 2019

අද(15) අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නීතිවිරෝධීව බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගගෙන ඇත. හිමිකරු සමග රා ලීටර්  83,000ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම සුරාබදු ඒකකයට බාරදීමට නියමිතව ඇත.
 

More News..