brand logo

රාහුල් ගාන්ධී ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

03 July 2019

රාහුල් ගාන්ධී ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයේදී පක්ෂය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් මෙලෙස නායකත්වයෙන්  ඉල්ලා අස්වන බවට රාහුල් ගාන්ධි විසින් ට්විටර් පණිවුඩයක් තබා ඇත. https://twitter.com/RahulGandhi/status/1146359704815194112
 

More News..