brand logo

රාජිත ගෙනාපු සුදුවෑන් රියදුරන් රැගෙන යන්න තිබුණේ පොලිසියට

14 November 2019

ඇමති රාජිත විසින් මාධ්‍ය හමුවකට ගෙන ආ සුදු වෑන් රියදුරන් බවට පැවසෙන දෙදෙනා පොලිසියට රැගෙන යා යුතුව තිබූ බව තමන් විශ්වාස කරන බව ඇමති අජිත් .පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි. එම පුද්ගලයන් ද අපරාධ සහයකින් බවත් රාජිත සේනාරත්න එම පියවර නොගෙන රටට හෙළිදරව් කිරීම පමණක් සිදු කළ බවත් ඔහු සඳහන් කළ අතර ඔහු සිදු කර ඇත්තේ තමන්ට සත්‍යය බවට විශ්වාස කළ හැකි දේ පමණක් සිදුකර ඇති බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
 

More News..