brand logo

රාජිත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

17 January 2020

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත. අද (17) පෙරවරුවේ මන්ත්‍රීවරයා අධිකරණය වෙත පැමිණ ඇත. ඒ ඇප ලබාදීමට එරෙහිව නීතිපති ගොනුකළ නඩුවටය.
 

More News..