brand logo

රාජිතව සඟවාගෙන තබා ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකුගේ නිවසේ බව හෙළිවෙයි

27 December 2019

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළු වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකුගේ වාහනයකින් බව ආරංචිමාර්ග සඳහන් කරයි. එම පුද්ගලයාගේ පෞද්ගලික රියදුරා ලෙස වසර ගණනාවක් සේවය කළ පුද්ගලයෙකු එම වාහනයේ රියදුරා ලෙස කටයුතු කර ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරන අතර රාජිත සේනාරත්න මහතා වරෙන්තු නිකුත් කර තිබියදී ඔහුගේ නිවසේ සැගවී සටි ඇති බවත් සිය වරප්‍රසාද භාවිත කරමින් රාජිත සේනාරත්න සඟවාගෙන සිට ඇති බටද හෙළිවෙයි.
 

More News..