brand logo

රාජිතට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන අයදුම්පතක්

08 January 2020

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප නියෝගයට එරෙහිව සංශෝධන අයදුම්පතක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත අද දිනයේදී කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ බවයි.
 

More News..