brand logo

Update - රාජිතගේ නිවස පරික්ෂා කිරීමට පැමිණි කණ්ඩායම පිටව යයි

26 December 2019

රාජිතගේ නිවස CIDය සහ STF පරික්ෂාවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවාස පරික්ෂ කිරීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහා විශේෂ කාර්ය බලකාය කණ්ඩායම එම නිවාස පරික්ෂ කිරීමෙන් අනතුරව පිටව ගොස් ඇත. ------------------------------------------------------------------------------------------------------------------- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ කොළඹ පිහිටි නිවාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහා විශේෂ කාර්ය බලකාය කණ්ඩායමක් විසින් පරික්ෂ කර ඇත.    
 

More News..