brand logo

රාජිතගේ අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 වැනිදා කැදවීමට අධිකරණය තීරණය කරයි

23 December 2019

අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් දෙවන වරට ඉදිරිපත් කළ ඇප අයදුම්පත ලබන 30 වැනිදා කැදවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය. සුදුවෑන් රථ යොදාගෙන පුද්ගලයන් පැහැරගත් බවට චෝදනා කරමින් ජනාධිපතිවරණයට පෙර පැවති මාධ්‍ය හමුවකට අදාළව තමා අත්අඩංගුවට ගැනිමේ සූදානමක් පවතින බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
 

More News..