brand logo

රාජිතගෙන් මරණ තර්ජන ඇති බවට සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ දෙදෙනාගෙන් පැමිණිලි

27 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
 

More News..