brand logo

රාජිතගෙන් ප්‍රකාශයක් ලබාගන්න අපරාධ පරීක්ෂණ නිලධාරීන් රෝහලට

26 December 2019

රෝහල් ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද (26) රාත්‍රීයේ නරාහේන්පිට පිහිටි අදාළ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබේ.
 

More News..