brand logo

රාජ්‍ය සේවකයින් රාජකාරියට කැඳවීමට නව චක්‍රලේඛයක්

23 May 2022

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හෙට කරන්න යන දේ මෙන්න

රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට අදාළ නව චක්‍රලේඛයක් හෙට (24) නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සිදුකරන කාර්ය මණ්ඩලය පමණක් රාජකාරී සඳහා කැඳවීමට ආයතන ප්‍රධානීන් වෙත එමගින් බලය පැවරෙන බවයි.
 

More News..