brand logo

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සියලු විභාග කල් යයි

27 April 2021

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිතව තිබු සියලුම රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ කල් දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මීට අමතරව එම දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අනෙකුත් සියලුම විභාග ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
 

More News..