brand logo

Update : රාජ්‍ය හා නියෝජ්‍ය - ඇමැතිවරුන් දිවුරුම් දෙයි

27 November 2019

නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීමේ උත්සවය අද (27) පෙරවරුවේ පැවැත් විණි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

නව රාජ්‍ය අමාත්‍යරු

චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය වාසුදේව නානායක්කාර - ජල පහසුකම් රාජ්‍ය අමාත්‍යගාමිණී ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක - ඉඩම් රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න - ආර්ථික හා ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධක සුසිල් ප්‍රේමජයන්ත - ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න - දේශය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රානන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල - තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ හා රාජ්‍ය අමාත්‍ය විජිත වෙහෙරගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය කණක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම - ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ - මහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක - වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය ජයන්තර සමරවීර - පරිසර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා - ධීවර හා මිරිදිය මතස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය  

නව නියෝජ්‍ය අමාත්‍යවරු -

නිමල් ලන්සා - ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතුටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර - ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
 

More News..