brand logo

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට

21 February 2019

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ආන්දෝලනයට තුඩුදුන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මෙතෙක් ලැබී නොමැති බව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා නිවේදනය කළේ ය.
 

More News..