brand logo

වසන්ත සේනානායක ගෝඨාගේ මනම්පිටිය ජන රැලියට එක්වෙයි

08 November 2019

විදේශ කටුයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මනම්පිටිය ජන රැලියට සහභාගී වෙයි. නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නොමැති බව ඒ මහතා ඊයේ (7) ප්‍රකාශ කළේය.
 

More News..