brand logo

රාජ්‍ය ඇමති දයාසිරිගෙන් අලුත් සිංදුවක්

21 February 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නව ගීතයක් පටිගත කර තිඛේ. ඒ ඔහුගේ වැඩිමල් සහෝදරයා වන ගායන ශිල්පී කිත්සිරි ජයසේකර මහතා සමගයි. සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ගීතය පටිගත කිරිමෙන් පසුව කිත්සිරි ජයසේකර මහතා නැවත කැනඩාව බලා පිටත්වන බවයි. ඔවුන් පිටිගත කළ නව ගීතය මල්සරා කෙටි කාලයක් තුල ජනප්‍රිය වනු ඇතැයි දයාසිරි ජයසේකර මහතාගේ විස්වාසයයි.
 

More News..