brand logo

අත්‍යවශ්‍ය නැති අය වැඩට ගෙන්නන්න එපා

08 November 2020

හෙට සිට බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය ඉවත්කලද රජය ආයතන වල කාර්යමණ්ඩල කැඳවිය යුතු ආකාරය දැනුම්දී තිබේ. මේ අනුව සේවයට කැඳවිය යුත්තේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නලක කලුවැව මහතා සඳහන් කරනවා.
 

More News..