brand logo

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශියව පමණයි

28 July 2020

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශිය ආයතනවලින් පමණක් මිලදී ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිඛේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මොරටු ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටලු පිළිබද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය. දේශිය ව්‍යාපර ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
 

More News..