brand logo

රාජ්‍ය අමාත්‍ය දිලුම් නව අමාත්‍යාංශයේ වැඩ භාරගනී

05 May 2021

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නව අමාත්‍යාංශයේදී වැඩ අරඹා තිබේ. අද 05 පැවති එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ ඇත. මේ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කරන දිලුම් අමුණුගම මහතා පසුගිය 03වනදා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීම සිදුවිය.  
 

More News..