brand logo

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය

13 December 2019

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (5)හි විධිවිධාන පරිදි විෂයන් හා කාර්යයන් පවරා දීම සඳහා වන යෝජනාටවට මෙසේ අනුමැතිය ලැබී ඇත. එම යෝහනවා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලදී.
 

More News..