brand logo

රාජකීය - ශාන්ත තෝමස් මහ ක්‍රිකට් තරඟය පවත්වන දිනය

21 October 2021

142 වන "නිල් මහ සටන" කොළඹ එස්.එස්.සී පිටියේදී

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරඟය මේ මස අවසන් සතියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

තරඟ සංවිධායක කමිටුව සඳහන් කළේ ඔක්තෝබර් 28, 29 සහ 30 තෙදින තුළ පැවැත්වීමට තීරණය කළ බවයි.

ඒ අනුව 142 වන "නිල් මහ සටන" කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වේ. ප්‍රේක්ෂක සහභාගීත්වය තොරව මෙවර "නිල් මහ සටන" පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත.
 

More News..