brand logo

රාගමදී සිව් දෙනෙක් දුම්රියේ ගැටේ - දෙදෙනෙක් මරුට

27 September 2018

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් දුම්රියේ ගැටී අද (27වැනිදා) උදෑසන 7.00ට පමණ දෙදෙනකු මිය ගිය බව රාගම පොලිසිය පවසයි. අනතුරින් තුවල ලැබූ තවත් දෙදනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මාතර සිට මහනුවර දක්වා ධාවයවූ දුම්රියේ මලෙස සිව් දෙනකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
 

More News..