brand logo

රනිල් - සජිත්ව විපක්ෂනායක ධුරයට නම් කරයි

05 December 2019

විපක්ෂනායකධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මිට සුළු මොහොතකට පෙර නම් කර ඇත. ඒ සිරිකොත පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදිය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබද පසුව තීරණය කරන බවට මෙහිදි එකග වී ඇත.
 

More News..